18Apr
Notice
හිතවත් මිත්රවරුනි, කැමරා උපකරණවල වර්තමාන මිල ඉහළ යාම හේතුකොට කැමරා Rental මිල වැඩි කිරීමට සහ ඇතැම් Items කුලියට දීම සීමා කිරීමට අපට සිදු වී ඇති බව කරුණාවෙන් සලකන්න. සීමා කර ඇති Items තව දුරටත් අපගේ වෙබ් අඩවියේ දිස්වන නමුත් අපගේ සාමාජිකයින්ට පමණක් (ONLY) ලබා ගත හැක. ඉහත සඳහන් කළ තත්වයන් නිසා අපගේ වෙබ් අඩවියේ දිස්වන […]