Dear Friend,
Thank you for choosing Sher Camera.

1️⃣  To make an active booking you will have to follow these steps.
2️⃣  Confirm your dates with pickup return times and dates getting the rental price from us.

3️⃣  A 50% of the total rental will have to be deposited to our bank account (example if your total rental amount is 5000/- u will have to deposit 2500/-. Balance payable when picking up your equipment.).

4️⃣  Send us the slip or screenshot.

5️⃣  You will receive a link for customer registration and confirmation of booking.

🤝  That’s it your good to go  👍

⛔  Please do not visit us without an active booking.

Active Booking එකක් දාගන්න මෙහි සඳහන් පිළිවෙල follow කරන්න.

ඔබට අවශ්‍ය උපකරණ සහ දිනයන් වලට අදාල rent price එක අපෙන් විමසන්න.
ඔයාගේ rental price එකෙන් 50% ක් අපෙගේ bank එකට deposit කරන්න. (උදා. ඔයාගේ rental එක 5000/- නං ඔයා 2500/- deposit කරන්න) ඉතිරි මුදල ඔයා උපකරණ pickup කරද්දී ගෙවන්න.
Deposit කරපු Screen Shot එක හෝ Slip එක එවන්න.
ඔයාට Customer Registration Form එකක් අපි එවනවා. ඒක fill කරලා submit කරන්න.එච්චරයි ඔයා Book කරන උපකරණය ඔයාගේ වෙලාව සහ දිනයට ලබාගන්න.
Booking නොදා උපකරණ Rent කිරීමට පැමිණීමෙන් වලකින්න.