Please Read… කරුණාකර කියවන්න…

Welcome to Sher Camera.

If you had clicked the button that is shown in the above picks by mistake it’s OK. But if you really need any information on Rentals prices please click on the button below. We would like to entertain genuine inquires rather than having “Time wasters” as on the other end we are busy with several other Activities

Everything posted on Facebook Market Place is ONLY For RENT.

Western Province Only.

Sher Camera ආයතනයට වෙත සාදරයෙන් පිළිගනිමු.

ඉහත Pics වල පෙන්වා ඇති බොත්තම ඔබ වැරදීමකින් Click කර ඇත්නම් එයට කමක් නැත. නමුත් ඔබට Rent මිල පිළිබඳ යම් තොරතුරක් අවශ්‍ය නම් කරුණාකර පහත බොත්තම Click කරන්න. ” කාලය නාස්ති කරන්නන් ” තව දුරටත් රැඳී සිටිමින් වලකින්න. අපිට ඒ කාලය වෙනත් කෙනෙකුට ලබා දිය හැක.

Facebook Market Place එකේ පළ කරන සෑම දෙයක්ම කුලියට දීම සඳහා පමණි.

බස්නාහිර පලාතෙට පමණයි.

Please Read… කරුණාකර කියවන්න…

🚫 We will not reply to FAKE or locked profiles.

👉 We will not chat further more on Facebook Market Place. If you wish to rent any item please use our website, Call on 0720739739 or Facebook Page. https://www.facebook.com/shercamera

🚫 FAKE සහ locked profile වලට reply කිරීමෙන් අපි වැලකි සිටිමු.

👉 අපි Facebook Market Place හි තවදුරටත් chat reply නොකරමු. ඔබට කිසියම් Camera උපකරණයක්  Rent එකට ගැනීමට අවශ්‍ය නම් කරුණාකර අපගේ වෙබ් අඩවිය භාවිතා කරන්න, Call කරන්න 0720739739 හෝ Facebook පිටුවට පිවිසෙන්න. https://www.facebook.com/shercamera

👉https://www.facebook.com/shercamera

👉website : www.shercamera.lk