08Nov
Dear Loyal Customers & Friends,
We have disinfected all our camera rental gear and individual equipment for your safety. Our camera gear and equipment will be available for rent. We will be compelled to use safety measures when our loyal customers & friends visit us to avoid the spread of this Virus to other customers friends & our fellow citizens. We appreciate if your fullest support is given in this regard.
Bookings undertaken call us for more details 0720 739739
Sher Camera ආයතනයෙන් කුලී පදනම මත ලබා දෙන සියලුම කැමරා උපකරණ අපගේ සියලු පාරිභෝගිකයන් සහ මිතුරන්ගේ ආරක්ෂාව සඳහා විෂබීජහරණය කර ඇත. දැන් මෙම උපකරණ ඔබේ අවශ්ය්තාව අනුව ලබා ගත හැක. ඔබට කැමරා උපකරණ ලබා දෙන විට සෞඛ්යය ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට සිදුවේ. ඔබගේ නොබඳ සහයෝගය මෙවන් මොහොතක Sher Camera ආයතනය විසින් බලාපොරොත්තු වෙනු ලැබේ .
වැඩි විස්තර සඳහා 0720 739739 අමතන්න