1st January 2022

Dear Friends, Customers & well-wishers.

Please be kind enough to note that due to the current price hikes of camera equipment we are compelled to increase rental prices of some items and restrict rentals of certain items. Restricted items will still continue to appear on our website but will be available to our members ONLY. Prices appearing on our website may vary due to the above mentioned situations. Please feel free to call us on 0720 739739 for any clarification.

හිතවත් මිත්‍රවරුනි,

කැමරා උපකරණවල වර්තමාන මිල ඉහළ යාම හේතුකොට කැමරා Rental මිල වැඩි කිරීමට සහ ඇතැම් Items කුලියට දීම සීමා කිරීමට අපට සිදු වී ඇති බව කරුණාවෙන් සලකන්න. සීමා කර ඇති Items තව දුරටත් අපගේ වෙබ් අඩවියේ දිස්වන නමුත් අපගේ සාමාජිකයින්ට පමණක් (ONLY) ලබා ගත හැක. ඉහත සඳහන් කළ තත්වයන් නිසා අපගේ වෙබ් අඩවියේ දිස්වන මිල ගණන් වෙනස් විය හැක. ඕනෑම විස්තරයක් දැනගැනීම සඳහා කරුණාකර 0720 739739 අමතන්න.

Notice Due to the Covid-19 virus pandemic

5th November 2020

𝑫𝒖𝒆 𝒕𝒐 𝒕𝒉𝒆 𝑪𝒐𝒗𝒊𝒅-19 𝒑𝒂𝒏𝒅𝒆𝒎𝒊𝒄 𝒂𝒏𝒅 𝒂𝒅𝒗𝒊𝒄𝒆 𝒐𝒇 𝒉𝒆𝒂𝒍𝒕𝒉 𝒐𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍𝒔, 𝒑𝒍𝒆𝒂𝒔𝒆 𝒃𝒆 𝒌𝒊𝒏𝒅 𝒆𝒏𝒐𝒖𝒈𝒉 𝒕𝒐 𝒂𝒓𝒓𝒂𝒏𝒈𝒆 𝒂 𝒕𝒊𝒎𝒆 𝒇𝒐𝒓 𝒚𝒐𝒖𝒓 𝒑𝒊𝒄𝒌𝒖𝒑 𝒂𝒏𝒅 𝒓𝒆𝒕𝒖𝒓𝒏 𝒐𝒇 𝒊𝒕𝒆𝒎𝒔 𝒕𝒐 𝒂𝒗𝒐𝒊𝒅 𝒄𝒍𝒖𝒕𝒕𝒆𝒓 𝒂𝒏𝒅 𝒚𝒐𝒖𝒓 𝒗𝒂𝒍𝒖𝒂𝒃𝒍𝒆 𝒕𝒊𝒎𝒆. මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී උපදෙස් මත 𝑪𝒐𝒗𝒊𝒅-19 වසංගතය පාලනය කිරීම උදෙසා, කරුණාකර ඔබේ 𝒑𝒊𝒄𝒌𝒖𝒑 සහ 𝒓𝒆𝒕𝒖𝒓𝒏 වේලාව වෙන් කරවාගෙන අප ආයතනයට පැමිනෙන්න. එසේ කිරීමෙන් ඔබෙගේ සේවය කඩිනමින් ඉටු කර ගත හැක.
*𝒄𝒐𝒗𝒊𝒅-19 𝒏𝒐𝒕𝒊𝒄𝒆… 𝑨𝒍𝒍 𝒊𝒕𝒆𝒎𝒔 𝒂𝒓𝒆 𝒅𝒊𝒔𝒊𝒏𝒇𝒆𝒄𝒕𝒆𝒅 𝒇𝒐𝒓 𝒄𝒖𝒔𝒕𝒐𝒎𝒆𝒓 𝒔𝒂𝒇𝒆𝒕𝒚.
*𝑪𝒂𝒍𝒍 𝒖𝒔 𝒂𝒏𝒅 𝒄𝒉𝒆𝒄𝒌 𝒂𝒗𝒂𝒊𝒍𝒂𝒃𝒊𝒍𝒊𝒕𝒚 𝒃𝒆𝒇𝒐𝒓𝒆 𝒗𝒊𝒔𝒊𝒕𝒊𝒏𝒈 𝒕𝒐 𝒂𝒗𝒐𝒊𝒅 𝒅𝒊𝒔𝒂𝒑𝒑𝒐𝒊𝒏𝒕𝒎𝒆𝒏𝒕. 𝑾𝒆 𝒅𝒐 𝒏𝒐𝒕 𝒂𝒄𝒄𝒆𝒑𝒕 𝒂𝒏𝒚 𝒓𝒆𝒔𝒆𝒓𝒗𝒂𝒕𝒊𝒐𝒏𝒔 𝒐𝒇 𝒂𝒏𝒚 𝒆𝒒𝒖𝒊𝒑𝒎𝒆𝒏𝒕 𝒗𝒊𝒂 𝒑𝒉𝒐𝒏𝒆 𝒄𝒂𝒍𝒍𝒔. *𝒄𝒐𝒗𝒊𝒅-19 දැන්වීම… පාරිභෝගික ආරක්ෂාව සඳහා සියලුම 𝒄𝒂𝒎𝒆𝒓𝒂 උපකරණ විෂබීජහරණය කර ඇත *ඔබ පැමිණීමට පෙර ඔබ විසන් තෝරාගන්නා ලද උපකරණ ලබාගත හැකියාව ගැන අපෙන් දුරකථනයෙන් විමසා අප ආයතනයට පැමිනෙන්න . එසේ කිරීමෙන් අප විසින් හොඳ සේවයක් ඔබට ලබා දිය හැක. දුරකථන ඇමතුම් වලින් කැමරා උපාංග වෙන්කිරීම් සිදු නොවෙන බව කාරණාවෙන් සලකන්ඩ.

 

Covid-19 Virus වේගයෙන් පැතිරීම හේතු කොට ගෙන , Sher Camera ආයතනයෙන් කුලී පදනම මත ලබා දෙන සියලුම කැමරා උපකරණ අපගේ සියලු පාරිභෝගිකයන් සහ මිතුරන්ගේ ආරක්ෂාව සඳහා විෂබීජ නාශක කරණය සම්පූර්ණ කර ඇත . 20th March 2020 දින සිට මෙම උපකරණ ඔබේ අවශ්ය්තාව අනුව ලබා ගත හැක. ඔබගේ නොබඳ සහයෝගය මෙවන් මොහොතක Sher Camera ආයතනය විසින් බලාපොරොත්තු වෙනු ලැබේ .
Covid-19 Virus තුරන් කිරීමට ශ්රීh ලාංකීය අප විසින් සියලු සහයෝගය ලබා දිය යුතු නිසා වෛද්ය උපදෙස් නිරතුරුව පිළිපැදීමෙන් ඔබත් රටවැසියනුත් සම්පූර්ණයෙන් ආරක්ෂා වේ.
ආරක්ෂිතව සිටින්න.
0720 739739.

 

Notice Due to the Covid-19 virus pandemic

18th April 2020

Dear Loyal Customers & Friends,
We have disinfected all our camera rental gear and individual equipment for your safety. Our camera gear and equipment will be available for rent. We will be compelled to use safety measures when our loyal customers & friends visit us to avoid the spread of this Virus to other customers friends & our fellow citizens. We appreciate if your fullest support is given in this regard.
Bookings undertaken call us for more details 0720 739739

 

Sher Camera ආයතනයෙන් කුලී පදනම මත ලබා දෙන සියලුම කැමරා උපකරණ අපගේ සියලු පාරිභෝගිකයන් සහ මිතුරන්ගේ ආරක්ෂාව සඳහා විෂබීජහරණය කර ඇත. දැන් මෙම උපකරණ ඔබේ අවශ්ය්තාව අනුව ලබා ගත හැක. ඔබට කැමරා උපකරණ ලබා දෙන විට සෞඛ්‍යය ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට සිදුවේ. ඔබගේ නොබඳ සහයෝගය මෙවන් මොහොතක Sher Camera ආයතනය විසින් බලාපොරොත්තු වෙනු ලැබේ .
වැඩි විස්තර සඳහා 0720 739739 අමතන්න

 

Notice Due to the Covid-19 virus pandemic

18th March 2020

Dear Loyal Customers & Friends,
Sri Lanka our beautiful mother land that has natured us for generations should be protected at this time. Due to the Covid-19 virus pandemic, We have disinfected all our camera rental gear and individual equipment for your safety. Our camera gear and equipment will be available for rent after the 20th of March. We will be compelled to use safety measures when our loyal customers & friends visit us to avoid the spread of this Virus to other customers friends & our fellow citizens. We appreciate if your fullest support is given in this regard.
Please follow instructions that the experts are giving to avoid the spread of this Virus.
Fulfill your duty towards Mother Lanka & be safe.
0720 739739.

 

Covid-19 Virus වේගයෙන් පැතිරීම හේතු කොට ගෙන , Sher Camera ආයතනයෙන් කුලී පදනම මත ලබා දෙන සියලුම කැමරා උපකරණ අපගේ සියලු පාරිභෝගිකයන් සහ මිතුරන්ගේ ආරක්ෂාව සඳහා විෂබීජ නාශක කරණය සම්පූර්ණ කර ඇත . 20th March 2020 දින සිට මෙම උපකරණ ඔබේ අවශ්ය්තාව අනුව ලබා ගත හැක. ඔබගේ නොබඳ සහයෝගය මෙවන් මොහොතක Sher Camera ආයතනය විසින් බලාපොරොත්තු වෙනු ලැබේ .
Covid-19 Virus තුරන් කිරීමට ශ්රීh ලාංකීය අප විසින් සියලු සහයෝගය ලබා දිය යුතු නිසා වෛද්ය උපදෙස් නිරතුරුව පිළිපැදීමෙන් ඔබත් රටවැසියනුත් සම්පූර්ණයෙන් ආරක්ෂා වේ.
ආරක්ෂිතව සිටින්න.
0720 739739.