Sher Camera ආයතනයට සාදරයෙන් පිළිගනිමු.

හිතවත් මිත්‍රවරුනි

කරුණාකර පහත සඳහන් දේ කියවා ඉදිරියට යාමට හෝ ඉක්මන් ප්‍රතිචාරයක් සඳහා අපව  0720 739739 අමතන්න.

ඔබට සුබ දවසක්.

 

* ඔබ බස්නාහිර පළාතේ පදින්ච්චි නම්  පමණක් නම් කරුණාකර දිගටම  Chat  කරගෙන යන්න, නැතිනම් හැකි ඉක්මනින් අප අමතන්න  0720 739739.

 

* හිතවත් මිතුරා සමාවන්න  Delivery  නොමැත . (Delivery නැ )

 

* ඔබට අවශ්‍ය ඕනෑම උපකරණයක්  අපගේ  website එකේ  සොයාගෙන ඇත්නම් අප හා සම්බන්ධ වී ඔබගේ දිනයන් සඳහා එය තිබේදැයි විමසන්න .

 

* අපි දිනපතා උදේ 5 සිට සවස 7 දක්වා පමණයි විවෘතව ඇත්තේ.

 

* අපගේ  website එකේ  සියලුම මිල ගණන් සහ විස්තර  update කර ඇත. එහි සඳහන්  මිල ගණන් උදේ 6 සිට සවස 6 දක්වා පමණි. නමුත් ප්‍රශ්නයක් නැ. ඔබගේ  pickup /return  සඳහා ඕනෑම වේලාවක් තෝරා ගැනීමට අපගේ විවෘතව වේලාවන් අතර කරගත හැකිය. ඔබට අවශ්‍ය උපකරණ pickup /return වේලාවන් සහ දිනයන් එක්ක අපට  WhatsApp කරන්න . ඔබගේ වේලාවන් අනුව උපකරන මිල ගණන් සමග අපි ඔයාලට call  කරන්නම්. Rental price එක Double triple වෙන්නේ නැ මිත්‍රයා.

 

* ඔබ වයස අවුරුදු 20 ට අඩු නම් , සිසුන්ට හෝ රැකියා විරහිත පුද්ගලයන්ට, ඔහුගේ/ඇයගේ දෙමාපියන්ට හෝ භාරකරුට අප අමතා භාණ්ඩ rent එකට දීමට අවසර ලබා දිය හැකි නම් ඔබට ඕනෑම උපකරණයක්  rent එකට ලබා ගත හැක.

 

* ඔබ  rent එකට ගැනීමට තෝරා ගන්නා ඕනෑම උපකරණයක් භාවිතා කිරීම පිළිබඳ මූලික දැනුමක් ඔබ සතුව ඇතැයි අපි බලාපොරොත්තු වෙමු, මන්ද අප කාර්යබහුල වන විට උපකරණ පිළිබඳව නිරූපණය  ( Training ) කිරීමට අපට කාලය නොමැත.

 

* හිතවත් මිතුරනි, අපෙන් කිසියම් උපකරණයක්  rent  ලබාගැනීමේදී ඔබ දැනගත යුතු සියලුම තොරතුරු අපගේ  website  එකේ  විස්තර කර ඇත. කාලය නාස්ති වන අවස්ථා වලක්වා ගැනීම සඳහා  chat  කිරීමට හෝ  call  කිරීමට පෙර මෙම විස්තර  කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබේ කාලය සහ අපගේ කාලය ඇත්තෙන්ම වටිනවා.

 

සම්පූර්ණ වෙබ් අඩවිය සඳහා  https://shercamera.lk/

 

 

ඔබට අවශ්‍ය උපකරණ  මිල සඳහා පහත බොත්තම්  click කර දැනගත හැක.

ඉස්තුති.