Things You Should Know When Renting…….
Things You Should Know When Renting…….
You should have a basic knowledge in using the equipment. We do not rent to amateurs.
Choose you equipment according to your need.
Pickup/ Returns will have to be done on time. Delays will result in late payments or inconveniences.
Check all equipment before leaving Sher Camera premises for any damages. If there are any notify or take photos on your phone immediately. Items once taken out of Sher Camera premises will be your responsibility and any payments will have to be paid if damage is caused.
All camera bodies are provided with a memory card. We will not be responsible for any data loss in anyway, as these cards are being used by several friends before.
Transporting camera equipment in schooty cubby (bukkiya) is totally prohibited. Safe transport mode has to be arranged by you.
All Cameras & Lenses are provided with Bags or Pouches. Please check for any damages of straps and zips before leaving Sher Camera premises.
If you’re renting lenses please bring your camera body to check out compatibility. We will not provide camera bodies for testing purposes.
If you’re renting Gimbals you will have to demonstrate to us that you can use them. Or bring along your videographer and check the Gimbal, If not we will cancel your booking immediately.
Please do not misplace or damage any equipment as at the moment spare parts are very expensive, which you will have to pay for replacements.
As to have a smooth understanding between Sher Camera and you we appreciate your fullest co-operation at all times.
Sher Camera – Keep Rentals Simple
—————————————————————————————————————————————————————–
Rent එකට උපකරණ ගැනීමේදී ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් …………
Rent එකට උපකරණ ගැනීමේදී ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් …………
උපකරණ භාවිතා කිරීමට ඔබට මූලික දැනුමක් තිබිය යුතුය. අපි ආධුනිකයන්ට උපකරණ Rent කරන්නේ නැහැ.
Pickup / Return වේලාවන් ඔබ විසින්ම තෝරාගත් නිසා නියමිත වේලාවට එය සිදු කළ යුතුය. ප්‍රමාද වීම නිසා Late payment ගෙවීමට සිදුවේ.
Sher Camera පරිශ්‍රයෙන් පිටවීමට පෙර සියලුම උපකරණ පරීක්ෂා කරන්න. කිසියම් හානියක් සඳහා දැනුම්දීමක් ඇත්නම් හෝ ඔබගේ දුරකතනයෙන් ඡායාරූප ලබාගන්න. Sher Camera පරිශ්‍රයෙන් පිටතට රැගෙන යනු උපකරණ ඔබේ වගකීම වන අතර කිසියම් හානියක් සිදුවුවහොත් එයට අදාල ගෙවීමක් ගෙවීමට ඔබට සිදුවේ.
සියලුම DSLR Camera Body සමඟ Memory Card එකක් සපයා ඇත. මෙම Memory කාඩ්පත් මීට පෙර මිතුරන් කිහිප දෙනෙකු විසින් භාවිතා කර ඇති බැවින්, ඔබගේ දත්ත (Data ) වලට අප වගකියනු නොලැබේ.
Schooty Bike වල බක්කියේ කැමරා උපකරණ ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය.
සියලුම Camera සහ Lens සඳහා බෑග් සපයා ඇත. Sher Camera පරිශ්‍රයෙන් පිටවීමට පෙර කරුණාකර පටි සහ Zip වල යම් හානියක් තිබේදැයි පරීක්ෂා කරන්න.
ඔබ Lens හෝ Battery Rent කර ගන්නේ නම්, එය පරීක්ෂා කිරීමට කරුණාකර ඔබේ Camera Body එක රැගෙන එන්න..
ඔබ Gimbals Rent ගන්නේ නම්, ඔබට ඒවා භාවිතා කළ හැකි බව අපට පෙන්විය යුතුය. නැතහොත් ඔබේ වීඩියෝ ශිල්පියා රැගෙන ඇවිත් Gimbal එක පරීක්ෂා කරන්න, එසේ නොවේ නම් අපි ඔබේ Booking එක අවලංගු කරන්නෙමු.
රටේ දැනට පවිතින තත්වේ නිසා සැම අමතර කොටස් ඉතා මිල අධික බැවින්, ඔබ රැගෙන යන උපකරණ හැකිතාක් පරිසමින් පාවිච්චි කරන්න. යම් හානියක් හෝ අස්ථානගත්වීමක් සිදුවුවහොත් ඔබට එය සඳහා ගෙවීමක් කරන්නට සිදුවේ.
Sher Camera ආයතනය සහ ඔබ අතර හොඳ අවබෝධයක් ඇති කර ගැනීම සඳහා අපි සෑම විටම ඔබගේ පූර්ණ සහයෝගය අගය කරමු. නොලැබේ.
Sher Camera – Keep Rentals Simple.