Covid-19 3rd Wave Update 24th May 2021

Dear Friends,

Due to the current CoVid-19 pandemic situation we will be compelled to adopt and abide with some extra safety measures to keep you and other friends safe from the spread of CoVid-19. We will be advising you of the safety measures via email, wattsapp, Facebook or phone conversation and specially sending a SMS with your pickup and return times once you make a booking of any item from us. Please be kind enough to abide with those times agreed upon. Stay Safe, Be safe. Thank you.

හිතවත් මිත්‍රවරුනි,

වර්තමාන CoVid -19 වසංගත තත්ත්වය හේතුවෙන් ඔබ සහ අනෙකුත් මිතුරන් CoVid -19 පැතිරීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අමතර ආරක්ෂක පියවර කිහිපයක් අනුගමනය කිරීමට අපට සිදුවනු ඇත. Email, Wattsapp, Facebook හෝ දුරකථන සංවාද හරහා ආරක්‍ෂිත ක්‍රියාමාර්ග පිළිබඳව අපි ඔබට උපදෙස් ලබා දෙන්නෙමු. ඔබ අපෙන් Rent එකට items book කර ගත් පසු ඔබේ pickup සහ return වේලාවන් සමඟ කෙටි පණිවුඩයක් මර්ගයින් ඔබව දනුවත් කරන්නෙමු. කරුණාකර එකඟ වූ එම වෙලාවට කටයුතු කිරීමට කාරුණික වන්න ස්තුතියි.

Notice 08th November 2020

Dear Loyal Customers & Friends, We have disinfected all our camera rental gear and individual equipment for your safety. Our camera gear and equipment will be available for rent. We will be compelled to use safety measures when our loyal customers & friends visit us to avoid the spread of this Virus to other customers friends & our fellow citizens. We appreciate if your fullest support is given in this regard. Bookings undertaken call us for more details 0720 739739 Sher Camera ආයතනයෙන් කුලී පදනම මත ලබා දෙන සියලුම කැමරා උපකරණ අපගේ සියලු පාරිභෝගිකයන් සහ මිතුරන්ගේ ආරක්ෂාව සඳහා විෂබීජහරණය කර ඇත. දැන් මෙම උපකරණ ඔබේ අවශ්ය්තාව අනුව ලබා ගත හැක. ඔබට කැමරා උපකරණ ලබා දෙන විට සෞඛ්‍යය ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට සිදුවේ. ඔබගේ නොබඳ සහයෝගය මෙවන් මොහොතක Sher Camera ආයතනය විසින් බලාපොරොත්තු වෙනු ලැබේ . වැඩි විස්තර සඳහා 0720 739739 අමතන්න

Notice 18th April 2020

Notice 2nd April 2020

During the pandemic situation If there is any need for essential services such as Media & Armed Forces we will oblige to Rent out any equipment FREE of Charge. Be safe, Stay at Home වසංගත තත්ත්වය තුළ ජනමාධ්‍ය සහ ආරක්ෂක හමුදා වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අවශ්‍යතාවයක් තිබේ නම් ඕනෑම උපකරණයක් නොමිලේ ලබා දීමට අපි කටයුතු කෙරෙමු. ආරක්ෂිතව සිටින්න, නිවසේ රැඳී සිටින්න. Media மற்றும் ஆயுதப்படைகள் போன்ற அத்தியாவசிய சேவைகளுக்கு ஏதேனும் தேவைப்பட்டால், எந்தவொரு உபகரணத்தையும் இலவசமாக வாடகைக்கு விட நாங்கள் கடமைப்பட்டுள்ளோம். பாதுகாப்பாக இருங்கள், வீட்டிலேயே இருங்கள்.

Notice 18th March 2020

Dear Loyal Customers & Friends,
Sri Lanka our beautiful mother land that has natured us for generations should be protected at this time. Due to the Covid-19 virus pandemic, We have disinfected all our camera rental gear and individual equipment for your safety. Our camera gear and equipment will be available for rent after the 20th of March. We will be compelled to use safety measures when our loyal customers & friends visit us to avoid the spread of this Virus to other customers friends & our fellow citizens. We appreciate if your fullest support is given in this regard.
Please follow instructions that the experts are giving to avoid the spread of this Virus.
Fulfill your duty towards Mother Lanka & be safe.
0720 739739

Covid-19 Virus වේගයෙන් පැතිරීම හේතු කොට ගෙන , Sher Camera ආයතනයෙන් කුලී පදනම මත ලබා දෙන සියලුම කැමරා උපකරණ අපගේ සියලු පාරිභෝගිකයන් සහ මිතුරන්ගේ ආරක්ෂාව සඳහා විෂබීජ නාශක කරණය සම්පූර්ණ කර ඇත . 20th March 2020 දින සිට මෙම උපකරණ ඔබේ අවශ්ය්තාව අනුව ලබා ගත හැක. ඔබගේ නොබඳ සහයෝගය මෙවන් මොහොතක Sher Camera ආයතනය විසින් බලාපොරොත්තු වෙනු ලැබේ .
Covid-19 Virus තුරන් කිරීමට ශ්රීh ලාංකීය අප විසින් සියලු සහයෝගය ලබා දිය යුතු නිසා වෛද්ය උපදෙස් නිරතුරුව පිළිපැදීමෙන් ඔබත් රටවැසියනුත් සම්පූර්ණයෙන් ආරක්ෂා වේ.
ආරක්ෂිතව සිටින්න.
0720 739739