20Apr
Dear Loyal Customers & Friends, Sri Lanka our beautiful mother land that has natured us for generations should be protected at this time. Due to the Covid-19 virus pandemic, We have disinfected all our camera rental gear and individual equipment for your safety. Our camera gear and equipment will be available for rent after the 20th of March. We will be compelled to use safety measures when our loyal customers & friends visit us to avoid the spread of this Virus to other customers friends & our fellow citizens. We appreciate if your fullest support is given in this regard. Please follow instructions that the experts are giving to avoid the spread of this Virus. Fulfill your duty towards Mother Lanka & be safe. 0720 739739
Covid-19 Virus වේගයෙන් පැතිරීම හේතු කොට ගෙන , Sher Camera ආයතනයෙන් කුලී පදනම මත ලබා දෙන සියලුම කැමරා උපකරණ අපගේ සියලු පාරිභෝගිකයන් සහ මිතුරන්ගේ ආරක්ෂාව සඳහා විෂබීජ නාශක කරණය සම්පූර්ණ කර ඇත . 20th March 2020 දින සිට මෙම උපකරණ ඔබේ අවශ්ය්තාව අනුව ලබා ගත හැක. ඔබගේ නොබඳ සහයෝගය මෙවන් මොහොතක Sher Camera ආයතනය විසින් බලාපොරොත්තු වෙනු ලැබේ . Covid-19 Virus තුරන් කිරීමට ශ්‍රීh ලාංකීය අප විසින් සියලු සහයෝගය ලබා දිය යුතු නිසා වෛද්‍ය උපදෙස් නිරතුරුව පිළිපැදීමෙන් ඔබත් රටවැසියනුත් සම්පූර්ණයෙන් ආරක්ෂා වේ. ආරක්ෂිතව සිටින්න. 0720 739739
[maxbutton id="1" url="https://shercamera.lk/news/" text="download" window="new" ]